Description

The importance of consuming ‘Kuruluthuda’ rice daily and its nutritional properties

Acne, skin health – brightens the skin. Skin health, acne control, suitable for acne patients caused by mental illness, Cancer – suppresses cancer, has medicinal properties of killing cancer, removes cancer-causing agents from the body, recommended for cancer patients, Diabetes – cures diabetes or diabetes, controls diabetes. Recommended for diabetic patients, Cholesterol (LDL) – controls unnecessary oil / fat in the body, helps in fat digestion, reduces unnecessary fat LDL cholesterol, Immunity and physical strength – improves the human immune system and maintains balance in the body, strengthens and develops physical strength in both men and women, Pregnant and lactating mothers, young children – Daily consumption of porridge and rice is recommended for pregnant and lactating mothers and children. It is very beneficial for maintaining the body of young children and for lactating mothers to produce milk. It is very helpful in developing the body strength of young children, Liver / Stomach Diseases – Reduces fat deposits in the liver, suitable for cirrhosis. Its significant medicinal properties have been revealed in the treatment of conditions such as jaundice / hepatitis. Activates liver enzymes. Suitable for gastrointestinal diseases.

 

‘කුරුළුතුඩ’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

කුෂ්ට, සම නිරෝගී කිරීම – සම පැහැපත් කර දෙයි. සම නිරෝගී කිරීම, කුෂ්ට රෝග පාලනය, මානසික රෝග හේතුවෙන් ඇතිවන කුෂ්ට රෝගීන් සඳහා සුදුසු වේ, පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත, දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත, කොලෙස්ටරෝල් (LDL) – ශරීරගත අනවශ්‍ය තෙල් / මේදය පාලනය, මේදය ජිර්ණයට, අනවශ්‍ය මේදය එල් ඩි එල් කොලෙස්ටරොල් අඩු කරයි, ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි, ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , කුඩා දරුවන් – ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත,කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ, කුඩා ලමුන්ගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට බොහො ඉවහල් වේ, අක්මාව / ආමාශගත රෝග – අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සිරෝසිස් රෝගය සඳහා සුදුසුය. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම. ආමාශගත රෝගරෝග සඳහා සුදුසුය.

Additional information

Weight 1000 g
weight

200g, 300g, 500g, 750g, 1kg, 5kg, 10kg

Customer Reviews

No reviews yet.

Be the first to review “Kuruluthuda / කුරුළුතුඩ සහල්”

Your email address will not be published. Required fields are marked *


Recently Viewed