Description
The importance of consuming ‘White Heenati’ rice daily and its nutritional properties
Cancer – Cancer suppression, cancer-killing medicinal properties, removes cancer-causing agents from the body, recommended for cancer patients, Diabetes – diabetes mellitus, controls diabetes. Recommended for diabetic patients, Cholesterol (LDL) – Controls unwanted fat / fat in the body, helps in fat digestion, reduces unwanted fat LDL cholesterol, Immunity and physical strength – Improves the human immune system and maintains balance in the body, strengthens and develops physical strength in both sexes, Liver / Stomach diseases – Reduces fat deposits in the liver, its significant medicinal properties have been revealed in the treatment of conditions such as jaundice / hepatitis. Activates liver enzymes. Suitable for stomach diseases, Constipation, Digestion – Constipation, eases digestion, increases the functioning of the digestive system, Inflammation: Inflammation / Cooling the body – Cooling the body, controlling swelling and inflammation (inflammation) in the body, and relieving body temperature.
‘සුදු හීනටි’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත, දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත, කොලෙස්ටරෝල් (LDL) – ශරීරගත අනවශ්‍ය තෙල් / මේදය පාලනය, මේදය ජිර්ණයට, අනවශ්‍ය මේදය එල් ඩි එල් කොලෙස්ටරොල් අඩු කරයි, ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි, අක්මාව / ආමාශගත රෝග – අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම. ආමාශගත රෝග සඳහා සුදුසුය, මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම, දැවිල්ල :දාහය / ශරීරය සිසිල් කිරීම – ශරීරය සිසිල් කිරීම, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම, ශරීරයේ උෂ්ණත්වය සමනය කිරිම.
