Description
The importance of consuming ‘Batapola Al’ rice daily and its nutritional properties
Cancer prevention, cancer prevention This medicinal property removes cancer-causing agents from the body, recommended for cancer patients, Diabetes or diabetes mellitus, controls diabetes. Recommended for diabetic patients, Controls blood sugar levels, slowly increases blood glucose levels, Controls high blood pressure, heart disease, heart health promotion, improves blood circulation, Daily consumption of porridge and rice is recommended for pregnant and lactating mothers, children, it is also very beneficial for maintaining the body of young children and for lactating mothers to produce milk +, it is very helpful in developing the body strength of young children, Reduces fat deposits in the liver, suitable for cirrhosis. Its significant medicinal properties have been revealed in the treatment of conditions such as jaundice / hepatitis. Activates liver enzymes. Suitable for gastrointestinal diseases, Controls blood poisoning, increases insulin production, heals wounds, increases hemoglobin production and quantity in the blood, purifies the blood, and increases blood flow in the body.
‘බටපොළ ඇල්’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසී මේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත, දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි, අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම, ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත,කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ +, කුඩා ලමුන්ගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට බොහො ඉවහල් වේ, අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සිරෝසිස් රෝගය සඳහා සුදුසුය. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම. ආමාශගත රෝග සඳහා සුදුසුය, ලේ විෂ වීම් පාලනය කිරීම, ඉන්සියුලින් නිෂ්පාදය වැඩි කිරිම, තුවාල සුව කිරීම, රුධිරයේ හිමොග්ලොබින් නිපදවීමට හා ප්‍රමාණය වැඩි කිරීමටත්, රුධිරය පිරිසිදු කිරීම,ශරීරයේ රුධිර ප්‍රවාහය වැඩි කරයි.
