Description

The importance of consuming ‘Eighty days’ rice daily and its nutritional properties

helps control diabetes/ diabetes mellitus, helps control blood sugar levels, helps control high blood pressure, improves the efficiency of the human immune system and maintains the balance of the body, helps improve the efficiency of the immune system, reduces obesity, facilitates digestion, helps improve the function of the digestive system, helps the body build muscle mass, and control body temperature.

 

‘අසූ දා’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කිරිමට උපකාරි වේ, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරිමට උපකාරි වේ, අධික රුධිර පීඩනය පාලනය කිරිමට උපකාරි වේ, මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරිමට උපකාරි වේ, මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිමට උපකාරි වේ, ශරීරය සිසිල් කිරීම, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම, ශරීරයේ උෂ්ණත්වය සමනය කිරිමට උපකාරි වේ.

Additional information

Weight 1000 g
weight

200g, 300g, 500g, 750g, 1kg, 5kg, 10kg

Customer Reviews

No reviews yet.

Be the first to review “80 Days / අසූ දා වී”

Your email address will not be published. Required fields are marked *