Description

The importance of consuming ‘ Pachchaperumal Al ‘ rice daily and its nutritional properties

Diabetics, cancer patients, and infectious diseases are controlled, Controls heart disease, heart health, and high blood pressure, Increasing insulin production, healing wounds, and detoxifying the body, Body Burn (Inflammation), Body Energy Restoration, Weight Management, Body Cooling, For arthritis and asthma, Decreased production of thyroxine in the body, Constipation, digestion, improves digestive system function, boosts the body’s immunity, Controls body fat, aids fat digestion, and reduces LDL cholesterol, For kidney patients, it prevents urinary tract infections and controls the excretion of nutrients with urine.

 

‘පච්චපෙරුමාල් ඇල්‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

දියවැඩියා රොගින්, පිළිකා රොගීන්, වසංගත රෝගයන් පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛය, අධික රුධිර පීඩනය රෝගයන් පාලනය කරයි, ඉන්සියුලින් නිෂ්පාදය වැඩි කිරිම, තුවාල සුව කිරීම, ශරීරයේ විෂ නැසීම, ශරීර දාහය (දැවිල්ල), ශරීර ශක්තිය යථා තත්වයට පත් කිරීම, බර කළමණාකරය, ශරීරය සිසිල් කිරීම, ආතරස්යිටිස් හා ඇදුම රොගින් සඳහා, ශරීරයේ තයිරොක්සින් නිෂ්පාදය අඩු කිරීම, මලබද්ධය, අහාර ජීර්ණය, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම, ශරිරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි, ශරීර ගත මේදය පාලනය, මේදය ජිර්ණයට, එල් ඩි එල් කොලෙස්ටරොල් අඩු කරයි, වකුගඩු රොගීන් සඳහා, මුත්‍රා අසාදන වැළැක්වීම, මුත්‍රා සමඟ පෝෂක කොටස් පිටවීම පාලනය කරයි.

Additional information

Weight 1000 g
weight

200g, 300g, 500g, 750g, 1kg, 5kg, 10kg

Customer Reviews

No reviews yet.

Be the first to review “Pachchaperumal / පච්චපෙරුමාල් සහල්”

Your email address will not be published. Required fields are marked *