Description
The importance of consuming ‘Black Heenati’ rice daily and its nutritional properties
Helps in facilitating digestion, constipation, cooling the body, making the skin healthy, increasing longevity and controlling obesity, Diabetes (controlling blood sugar levels). It is very helpful in curing diabetes, It is very helpful in controlling cancer, toxins/snake venom, blood poisoning, ‘Black Heenati’ rice is very helpful in controlling unwanted fat, cholesterol, obesity, and high blood pressure in the body, It is also used in traditional Hela medicine as porridge for jaundice and stomach diseases, It helps in strengthening the immunity and physical strength of both men and women and in improving male sexual strength, Daily consumption of porridge and rice is recommended for pregnant and lactating mothers and children.
‘කළු හීනටි’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
ආහාර දිරවීම පහසු කිරීම, මල බද්ධය, කය සිසිල් කිරීම, සම නිරෝගී කිරීම, ආයු වර්ධනය සහ තරබාරුව පාලනය කිරීම ට උපකාරි වේ, දියවැඩියාව (රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම). මධුමේහය / දියවැඩියාව සුව කිරීම සදහා බෙහෙවින් උපකාරි වේ, ශරීරගත අනවශ්‍ය තෙල්, කොලෙස්ටරෝල්, ස්ථූලභාවය, අධික රුධිර පීඩනය පාලනය සඳහා ‘කළු හීනටි’ සහල් බෙහෙවින් උපකාරි වේ, සෙංගමාලය, ආමාශගත රෝග සඳහා ද කැඳ වශයෙන් පාරම්පරික හෙළ වෙදකමේ භාවිතා වේ, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයේම ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය ප්‍රබල කිරීමටත් , පුරුෂ ලිංගික ශක්තිය වැඩි දියුණු වීමටත් උපකාරි වේ, ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත.
