Description
The importance of consuming ‘Kahawanu’ rice daily and its nutritional properties
Kidneys – Suitable for kidney patients, removes toxins from the kidneys, Constipation, Digestion – Helps with constipation, facilitates digestion, increases the functioning of the digestive system, Diabetes – Cures diabetes or diabetes, controls diabetes, Cancer – Prevents cancer, has medicinal properties to kill cancer, removes cancer-causing agents from the body, Joint pain and stiffness – Controls rheumatic diseases.
‘කහවණු’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
වකුගඩු – වකුගඩු රොගීන් සඳහා සුදුසුය., වකුගඩු තුල පවත්නා විෂ නැසීමට, මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම, දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි, පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, සන්ධි වේදනාව සහ තද ගතිය – න්ධි රෝග පාලනය කරයි.

