Description

The importance of consuming ‘ Rankumudu Al ‘ rice daily and its nutritional properties

To maintain the youthfulness of the body and restore vitality to the aged and the elderly, It is also beneficial for keeping young children’s bodies healthy and for pumping milk for nursing mothers, It helps produce HDL (good cholesterol), increases hemoglobin in the blood, and has anti-diabetic and anti-cancer properties, It is also suitable for heart diseases, Supports eye health.

 

‘රන්කුමුදු ඇල්’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

ශරීරයේ තරුණ බව පවත්වාගෙන යෑමටත් වියපත් හා මහළු අයගේ තිරිහන් බව නැවත ඇති කිරීම, කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ, ශරීරයට හිතකර HDL ඉහළ ඝනත්ව ලිපොප්‍රෝටීන නිපදවීමටත්(හොඳ කොලෙස්ටරෝල්) රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කිරීමටත්, දියවැඩියාව, පිළිකා නාශක ගුණ වලින්ද යුක්ත වේ, හෘද රෝග සදහාත් යෝග්‍ය වේ, ඇස් සෞඛ්‍යයට සහාය වේ.

Additional information

Weight 50 g
weight

200g, 300g, 500g, 750g, 1kg, 5kg, 10kg

Customer Reviews

No reviews yet.

Be the first to review “Rankumudu Al Organic Rice”

Your email address will not be published. Required fields are marked *