Description
The importance of consuming ‘Madathavalu’ rice daily and its nutritional properties
Cancer – Prevents cancer, has medicinal properties of killing cancer, removes cancer-causing agents from the body, recommended for cancer patients, Diabetes – Cures diabetes, controls diabetes. Recommended for diabetic patients, Immunity and physical strength – Improves the human immune system and maintains balance in the body, strengthening and developing physical strength in both men and women, Pregnant and lactating mothers – Improves reproductive capacity. Daily consumption of porridge and rice is more beneficial for pregnant and lactating mothers and children, Constipation, digestion – Constipation, facilitates digestion, increases the functioning of the digestive system.
‘මඩතවාලු’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත, දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත, ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි, ගර්භණී සහ කිරිදෙන මව්වරුන් – ප්‍රජනන හැකියාව වැඩි දියුණු කරයි. ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය වඩාත් ගුණදායක වේ, මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.
