Description

The importance of consuming ‘Kahamala’ rice daily and its nutritional properties

Cancer prevention, cancer-killing medicinal properties, removes cancer-causing agents from the body, recommended for cancer patients, Diabetes or diabetes cure, controls diabetes. Recommended for diabetic patients, Controls blood sugar levels, slowly increases blood glucose levels, Controls high blood pressure, heart disease, heart health promotion, improves blood circulation, Reduces fat deposits in the liver, suitable for cirrhosis. Its significant medicinal properties have been revealed in the treatment of conditions such as jaundice / hepatitis. Activating liver enzymes. Suitable for stomach diseases, Constipation, facilitating digestion, increasing the functioning of the digestive system, Very beneficial for the skeletal system. Also for joint diseases, prevents the loss of calcium from cartilage, improves the functioning of the bone marrow.

 

‘කහමාල’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත, දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි, අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම, අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සිරෝසිස් රෝගය සඳහා සුදුසුය. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම. ආමාශගත රෝග සඳහා සුදුසුය, මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම, අස්ථි පද්ධතියට මහත් ගුණදායක වේ. හන්දි රෝග සඳහා ද, කාටිලේජවල කැල්සියම් ඉවත්වීම වළකයි, ඇට මිදුළු වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.

Additional information

Weight 1000 g
weight

200g, 300g, 500g, 750g, 1kg, 5kg, 10kg

Customer Reviews

No reviews yet.

Be the first to review “Kahamaala / කහමාල සහල්”

Your email address will not be published. Required fields are marked *