Description

The importance of consuming ‘Suwandal’ rice daily and its nutritional properties

Acne, Skin Health – Brightens the skin. Skin health, acne control, suitable for acne patients caused by mental illness, Hair – Provides strong, shiny hair and nourishes the hair, Sweetens the voice, Diabetes – Cures diabetes or diabetes, controls diabetes. Recommended for diabetic patients, Blood Sugar – Controls blood sugar levels, slowly increases blood glucose levels, Heart Disease / High Blood Pressure – Controls high blood pressure, heart disease, promotes heart health, improves blood circulation, Immunity and Physical Strength – Improves the human immune system and maintains balance in the body, strengthens and develops physical strength in both men and women.

 

‘සුවඳැල්’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

කුෂ්ට, සම නිරෝගී කිරීම – සම පැහැපත් කර දෙයි. සම නිරෝගී කිරීම, කුෂ්ට රෝග පාලනය, මානසික රෝග හේතුවෙන් ඇතිවන කුෂ්ට රෝගීන් සඳහා සුදුසු වේ, කෙස් – ශක්තිමත් දීප්තිමත් කෙස් කළඹක් ලබා දී හිසකෙස් පෝෂණය කිරීම, කටහඬ මිහිරි කරයි, දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත, රුධිරයේ සීනි – රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි, හෘද රෝග / අධික රුධිර පීඩනය – අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම, ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි.

Additional information

Weight 1000 g
weight

200g, 300g, 500g, 750g, 1kg, 5kg, 10kg

Customer Reviews

No reviews yet.

Be the first to review “Suwandel / සුවදැල් සහල්”

Your email address will not be published. Required fields are marked *