Description
The importance of consuming ‘Gonabaru’ rice daily and its nutritional properties
Controls diabetes. Recommended for diabetics, Controls blood sugar levels, slowly increases blood glucose levels, Improves the efficiency of the human immune system and maintains balance in the body, strengthens and develops physical strength in both men and women. Improves the efficiency of the immune system, Daily consumption of porridge and rice is recommended for pregnant and lactating mothers, children, and is more beneficial for maintaining the body of young children and for the production of milk for lactating mothers +, and is very helpful in developing the body strength of young children, Eases constipation, digestion, and increases the functioning of the digestive system, Rich in antioxidants, against oxidative stress.
‘ගෝනබරු’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි, මිනිස් ප්රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්රීපුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්රබල කිරීම හා වර්ධනය කරයි. ප්රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත,කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ +, කුඩා ලමුන්ගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට බොහො ඉවහල් වේ, මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්රියාකාරීත්වය වැඩි කිරිම, ඔක්සිකාරක ආතතියට, ප්රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.
