Description
The importance of ‘seventy day’ and its nutritional multiples
The cure of diabetes can help to control the efficiency of the human immunity system, increasing the efficiency of the human immunity system, increase the efficiency of the human immunity, the digestive system, the fashion system And controlling inflammation (thousand) helps to relieve the body temperature.
‘හැත්තෑ දා’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කිරිමට උපකාරි වේ, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරිමට උපකාරි වේ, අධික රුධිර පීඩනය පාලනය කිරිමට උපකාරි වේ, මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරිමට උපකාරි වේ, මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිමට උපකාරි වේ, ශරීරය සිසිල් කිරීම, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම, ශරීරයේ උෂ්ණත්වය සමනය කිරිමට උපකාරි වේ.

